මම උඹට නොකිව්වට
උඹ දන්නවා
මට දැන් දැනෙන දේ...
උඹයි මගෙ යාළුවා
සහෝදරයා....
ඒත් මම හරි අසරණයි
උඹ නොකියාපු දේ
මෙච්චරම රිදෙන කොට
.....චතුරිකා.......