HOME | SEARCH | LOG IN | SIGN UP
ආයතනයේ හැදින්වීම උපදේශන අධ්යාපන කටයුතු අධ්යාපන කටයුතු ප්රතිකා මාධ්ය කර්මාන්ත ශාලාව
නිවේදනය
ප්රවෘත්ති විස්තර
අනිවාර්ය අභ්යාස
පිංතුර විස්තර
පත්තර විස්තර
සංවිධාන විස්තර
- සෝල් ප්රදේශය
- ක්යොන්ග් ප්රදේශය
- ඉන්චෝන් ප්රදේශය
- ක්වාන්ග්ජු ප්රදේශය
- තේගු ප්රදේශය
- බුසාන් ප්රදේශය
- කන්ග්වොන් ප්රදේශය
- GyeongSangNam-Do
- GyeongSangBuk-Do
- JeolLaBuk-do
- JeolLaNam-do
- ChungCheongNam-Do
- ChungCheongBuk-Do
- JeJu-Do
සංකල්පනා තීරය
 Home > කර්මාන්ත ශාලාව > සංකල්පනා තීරය  > ලොකු දුවේ.....

    ලොකු දුවේ.....
    Admin     2010/02/09 3:11 pm
  IMG_1123.JPG(231.83KB)  Downloaded: 289

හෙමි හෙමින් විහිදපන්

ඔය පුංචි දෝත නුඹේ

මේ විසල් ලෝකය

බොහොම කුරිරුයි දුවේ..

නුඹ නමින් දුරු රටක

දහදිය ගැලුවද ගතේ

පතන්නෙමි මතු දිනක

සිනා කැන් නුඹෙ මුවේ.....

 



IMG_1123.JPG
 Filesize:  231.83 KB
 Viewed:  289 Time(s)

IMG_1123.JPG

view list 

Jump to:  


KMcenter 137-1 Garibong 1 Dong, Guro-Gu, Seoul.
Copyright by 2004 MigrantWorkers Center in Korea. All right, reserved. Representative : Son Jong Ha
Supported by ONTOIN