අයදුම් ; 2013වර්ෂයේ ජනවාරි27සිට(ඉරුදින)සිට පෙබරවාරි 17(ඉරිදා) දක්වා
දේශන ; 2013වර්ෂයේ පෙබරවාරි 3(ඉරිදා)
අවශ්‍ය දේවල් ; විදේශික හැදුනුම්පත, අවශ්‍යකරන පෑන් පොත්
වෙනත් ; දුරකථන අයදුම්, යම් කෙනකු වෙනුවෙන් ඉදිරිපත්විය නොහැක. විදේශික උපකාරක මධ්‍යස්ථානයට පැමින අයදුම් කල හැකිය
විමසීම් ; සංස්කෘතික හා අධ්‍යාපන අංශය කන්ග් ජි යොන්ග් ගුරුතුමිය(02-6900-8243)