විඩියෝ කැමරාකරණය සහ වැඩසටහන් සංස්කරණය ඡායාරූපකරණය ඇතුලු සියලුම පුහුණුව 2010-03-07වෙනි දින සිට සෑම ඉරිදා දිනයකම පෙරවරු 1100සිට පස්වරු 0100දක්වා පැවැත්වේ. සහභාගිවීමට කැමතිඅය සිටිනම් මෙම අංකයට අමතන්න
02-1644-0644
02-6900-8216