මෙම ආයතනය අනෙක් ආයතන සමග සසදා බැලිමේදි කිසිම දෙයකට මුදල් අයතරනු නොලැබේ. අපහට කම්කරු කාර්ය්යාල වලින් නොයෙක් විදියේ දූෂනතා එල්ල වි තිබේ. එම නිසා මෙම ආයතනයත් එක්ක වැඩකිරිමේදි එහෙම ගැටලුවකට මුහුන පෑමට සිදුනොවේ.