ආයතනයේ හැදින්වීම
දකුණුකොරියාව සීඝ්රයෙන් දියුනු වෙමින් පවතින රටක් වශයෙන් ප්‍රසිද්ධව සිටි. 80දශකයේ මැදභාගයේ සිට විදේශිකශ්‍රමිකයන් මෙරටට ගෙන්වීමට පටන් ගත්තේය. 1988 ඔලිම්පික් උලෙලින් පසුව ජාත්‍යන්තර වශයෙන් කම්කරුවන් මෙරටට ගෙන්වීමට තීරණය කලහ. රටේ මිනිස් ශ්‍රමය අඩුවීමෙන් පසුව අභ්‍යාසලාභි වශයෙන්(D-3) ආනයනය කිරිමට පටන්ගත්හ.
90දශකයේ මේ රටට විදේශිකශ්‍රමිකයන් පැමින වැඩ කිරිමට පටන් ගත්හ. අධිකරණ අමාත්‍යාංශයේ ආගමන විගමන කාර්ය්යාලය විසින් වීසා ලබාදී දැනට දැනට ලක්ෂ පහක විදේශිකශ්‍රමිකයන් පිරිසක් සේවය කරමින් සිටි.කොරියාවේ වැඩකරන විදේශිකශ්‍රමිකයන් හට බලපාන ප්‍රශ්න වන්නේ භාෂාව ප්රශ්නය තදින්ම බලපානවා. සංස්කෘතික අතින්ද මහත් බාධාවන්ට පත්ව සිටි. (D-3)වීසා වර්ගය නිසා වැඩපලේ මානසිකත්වය ඇතුලු ප්‍රශ්න රාශියකට මුහුණ පෑමට සිදුවි තිබේ. ඒවායින් කීපයක් නම් වැටුප් නොගෙවීම් පහරදීම් අනතුරු රක්ෂණය එක්එක් වධහිංසා ආබාධයන්ට ගොදුරුවීම් වැනි දේවල් හෙලිදරව් කිරිම මානව හිමිකම් කඩකිරිම් වැනිදේවල් කරමින් සිටි.
විදේශිකඋපකාරක මධ්‍යස්ථානය ඉහත සදහන් සියලුම ප්‍රශ්න විසදීම සදහා අඩිතාලම දමන ලදි. මෙම ආයතනයේ සේවාවන් වනුයේ විදේශිකශ්රමිකයන්ට අවශ්‍ය කොරියන් භාෂාව ඉගැන්වීම දිලිසෙන බැබලෙන බලය කොරියන් සංස්කෘතිය කියාදිම බැරෑරුම් ප්‍රශ්න සදහා උපදේශන සේවය ලබාදීම. සුභසාධක කටයුතු පවත්වාගෙන යෑම.විදේශිකශ්‍රමිකයන් සන්තෝෂයෙන් සහ සැහැල්ලුවෙන් තැබිම අපගේ බලාපොරොත්තුවයි