HOME | SEARCH | LOG IN | SIGN UP
ආයතනයේ හැදින්වීම උපදේශන අධ්යාපන කටයුතු අධ්යාපන කටයුතු ප්රතිකා මාධ්ය කර්මාන්ත ශාලාව
උපදේශනමධ්යස්ථානයේ හැදින්වීම
නවතම ආයතනයක්
උපදේශන ආකාරය
- වැටුප් ප්රශ්න
- වන්දි මුදල
- අවසර පත් ලද රැකියා
- විනෝද චාරිකා
- රැකියා ස්ථාන සොයාදීම
- ආගමන විගමන වීසා වර්ගය
- ජාත්යන්තර විවාහ
- නිවාස ප්රශ්න
- රක්ෂන වර්ග4කි
- සිවිල් නඩු
- අතපය නැතිවීම් වලදි වන්දි ලබා ගැනිම
- පහරදීම්
- නීති වීරෝධි වැඩ
- මරණ පිලිබදව
නීති පිලිබදව පොත් කාමරය
Consultation Free Board (Q&A)
 Home > උපදේශන > උපදේශනමධ්යස්ථානයේ හැදින්වීම
    උපදේශනමධ්යස්ථානයේ හැදින්වීම

 

        උපදේශන සේවයේ හැදින්වීම
 විදේශිතශ්‍රමිකයන් ජීවත්වෙද්දි මුහුනපාන ප්‍රශ්න වන්නේ වැටුප් නොගේවීම් අනතුරු රක්ෂනය නොලැබීම් වංචාකාරි පහරදීම් වධහිංසාවට පත්කිරිම් මරණ කර්මාන්තශාලාවෙන් පන්නාදැමීම් වීසාදික්කරගැනිම් වලට උදව්කිරිම් ගමන්බලපත්‍රප්‍රශ්න වලදි සහය ලබාදීම කර්මාන්තශාලාවලදි සිදුවන මානව හිමිකම් කඩකිරිම් යනාදිය සදහා කොරියාවේ රැදිසි‍ටින කාලයතුලදි විදේශිකශ්‍රමිකයන්ට උපදේශන සේවය ලබාදීමයි
උපදේශන වර්ග
01.වැටුප් නොගෙවීම්
02.අනතුරු රක්ෂනය
03.බෙහෙත්/සුභසාධන
04.පවුල්/ජාත්‍යන්තර විවාහ
05.වධහිංසා/පහරදීම්
06.ගැහැණ‍ු උදවියගේ ප්‍රශ්න
07.කර්මාන්තශාලා මාරුකිරිම්/රැකියානැති කාලසීමාව
08.මානව/හිමිකම් කඩකිරිම් ප්‍රශ්න
09.අනිවාර්ය්‍යකම්කරු/සුරාකෑම
10.මූලිකවැටුප/වසරකට එක්මසක වැටුප(පිටවයෑමේ වැටුප)
11.වැඩකරන වේලාවන්/නිවාඩු දිනයන්
12.වැඩකොන්දේසිය/ගිවිසුම්පත්‍රය
13.කම්කරු සංගම්
  
සාමාජිකයන්
උපදේශනසේවයේහතරදෙනෙක්සහකන්ඩායම්නායක/ශ්‍රීලංකාව,චීනය වියට්නාමය,මොංගෝලියාව,පකිස්ථානය,ඉන්දුනීසියාව,පිලිපීනය,තායිලන්තය,සිඅයිඑස් යන රටවලින් භාෂාපරිවර්ථනය සදහා නිලධාරින් යොදවා ඇත.
 
අරමුණ සහ සිතියම් කලමණාකරණය
මෙම සංවිධානය මගින් විදේශිතශ්‍රමිකයන්ට රැකියා සොයාදීමට උදව්කිරිම ඔබගේ ගැටලු සදහා විසදුම් සොයාදීම. දක්ෂ කම්කරුනිතීඋපදේශකවරුන් විසින් මානව හිමි ට පැමින දක්ෂ සහ පලපුරුදු උපදේශන සේවයක් ලබාගන්න.කම් කඩකිරිම් පිලිබදව සොයාබැලිම්.අධිකරණ නිතීමය ප්‍රශ්න වලට විසදුම් ලබාදීම. මෙම ආයතනය‍
 
Jump to:  
 


KMcenter 137-1 Garibong 1 Dong, Guro-Gu, Seoul.
Copyright by 2004 MigrantWorkers Center in Korea. All right, reserved. Representative : Son Jong Ha
Supported by ONTOIN