2010.02.11 වන දින අප ආයතනයේදී කොරියානු අවුරුදු උත්සවය සමරනු වස් සංස්කෘතික උළෙලක් සංවිධානය කර ඇත.
රටවල් 14ක ජාතික ඇඳුමින් සැරසී පවත්වන සංදර්ශනයකින්ද යුතු වන මෙම උත්සවයේදී සහභාගී වන්නන් සඳහා වටිනා ත්‍යාග පිරිනැමේ. විවිධ විනෝදකාමී ක්‍රීඩාවන්ගෙන් යුතු වන මෙම අවස්ථාවට ඔබ සැමට ආරාධනා කර සිටිමු.