HOME | SEARCH | LOG IN | SIGN UP
ආයතනයේ හැදින්වීම උපදේශන අධ්යාපන කටයුතු අධ්යාපන කටයුතු ප්රතිකා මාධ්ය කර්මාන්ත ශාලාව
රටවල රැස්වීම්
- උත්සව හැදින්වීමි
- උත්සව කටුසටහන
අධ්යාපන රැස්වීම්
- උත්සව හැදින්වීමි
- උත්සව කටුසටහන
සංකෘතික උත්සව
- උත්සව හැදින්වීමි
- උත්සව කටුසටහන
 Home > උත්සව > සංකෘතික උත්සව > උත්සව හැදින්වීමි
 කොරියානු අවුරුදු උත්සවය 
 

2010.02.11 වන දින අප ආයතනයේදී කොරියානු අවුරුදු උත්සවය සමරනු වස් සංස්කෘතික උළෙලක් සංවිධානය කර ඇත.

 රටවල් 14ක ජාතික ඇඳුමින් සැරසී  පවත්වන සංදර්ශනයකින්ද යුතු වන මෙම උත්සවයේදී සහභාගී වන්නන් සඳහා වටිනා ත්‍යාග පිරිනැමේ. විවිධ විනෝදකාමී ක්‍රීඩාවන්ගෙන් යුතු වන මෙම අවස්ථාවට ඔබ සැමට ආරාධනා කර සිටිමු.

 බක්මහ උලෙල 
2009-04-26 දින සෝල් ගුරෝ ගෝචොක්  ක්‍රීඩාංගනයේදි  බක්මහ උලෙල පැවැත්වීමට සියලු කටයුතු සුදානම් කර ඇත. එමනිසා එම අවස්ථාවට ශ්‍රීලාංකික ඔබසැමට ආරාධනා කරන්නෙමු  පැමිනෙන්න විනෝද වන්න

  Sort by:  

Jump to:  
 


KMcenter 137-1 Garibong 1 Dong, Guro-Gu, Seoul.
Copyright by 2004 MigrantWorkers Center in Korea. All right, reserved. Representative : Son Jong Ha
Supported by ONTOIN